මම කිසි දිනක කාටවත් මඩ ගසා නෑ.....
(වීඩියෝ සහිතයි )
පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නිවසේ තරුණයෙකු ඖෂධ අධිමාත්‍රාවක් ලබාගෙන මියයාමේ සිද්ධිය මේ වනවිට දේශපාලන ලෝකයේ රැව් පිළිරැව් දෙන සිදුවීමක් බවටද පත්ව ඇත. විමල් මේ නිසා උසුළු විසුළු වලටද භාජනය වී ඇත. ඔහු එම මරණය හා ඊට ලැබෙන ප්‍රතිචාර ගැන
මෙවර ඉරිදා ලංකාදීප පුවත්පතට අදහස් දක්වමින් කියා ඇත්තේ තමාගේ පුතා උසස් පෙළ නිම කර යාළුවො ඇසුරු කරන්නට ගෙදරට ගෙන්වා ගත් නිසා මේ සිද්ධියට තමා පැටළුණ බවයි.
එම සිද්ධිය මුල් කරගෙන අවලාද නැගීම් කරන්නේ තමන්ගේ දේශපාලන වෛරක්කාරයන් බවත් එසේ කරන්නේ කිසිම දිනෙක
කිසිම අයෙකුට මඩ ගසා නැති තමාට බවත් ඔහු කියා සිටියි. ඔහු ඒ ගැන පැවසූ හැටි මෙසේය.
No comments:
Post a Comment